
vinod musik - mal mal pare lyrics
Loading...
මල් මල් පාරේ අපි ඇදුනා
හිරිකඩ වැස්සක් ඇදහැලුනා
සොදුරේ මා ඔබෙ අත ගත්තා… එදා
දෑත දරා උනුහුම දැනුනා
සොදුරේ… මාහා… රැදිලා
ඉන්නේ… තුරුලේ … වෙලිලා
ඔබගේ… දෙනෙතේ… චායා
දුටුවේ… නිල්වන්… සේයා
කිරිල්ලියක් මට මුණගැහුනා
ඇයිදෝ ඉන්නේ අහක බලා
පානා සෙනෙහස රෑ නොනිදා… ඔයා
ඉන්නම් සැමදා ලං වීලා
මල් මල් පාරේ අපි ඇදුනා
හිරිකඩ වැස්සක් ඇදහැලුනා
සොදුරේ මා ඔබෙ අත ගත්තා… එදා
දෑත දරා උනුහුම දැනුනා
සොදුරේ… මාහා… රැදිලා
ඉන්නේ… තුරුලේ … වෙලිලා
ඔබගේ… දෙනෙතේ… චායා
දුටුවේ… නිල්වන්… සේයා
Random Lyrics
- eric (hrv) - reci mi lyrics
- long sought rest - homes and hearts lyrics
- nelly d - facts1 lyrics
- spongebob squarepants - how many lies lyrics
- big p - upgrade #1 lyrics
- oceanfromtheblue - we are lyrics
- ig flaylare - студент lyrics
- ruzzel - "binalewala" lyrics
- gestalt - ich hoff' du kannst verstehen lyrics
- wahsan - like water lyrics