azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

wagmee - waswara lyrics

Loading...

මිනිසුන්ගේ ගැටුමක් සොයනවා රූපේ
අලෝක දෙකහී පරතරයි නුබේ
ඇග පුරා මගේ මත දුවන් නුපේ
නුපන් කුමරූ සොයයි සැම දූපේ

පනස් වසරක් ගත වී මුන ගැසේ අප
තැබු දේ වෙනස්ව ඇත මැකී මර
මර මත මර මතක මස් කර
ඇති ගබුර රැස් කර දුවනවා වස් වර

දුපේ පීපී කුමරු ඉපද නව කල අවසානේ
ආරම්භ දූපේ කැඩපත මා දුපේ පැති කඩ
කල චෙද ත්‍රිත්වය වෙනස් වේ සැම කල
නොර දුවන්නේ අනංත වාර කැරකුන මා ආම පාරේ

මුල් කාලේ රූ වෙනස් වේ නොර කත
එකම මාවතක් වෛර පිරුනූ වස් වර මත
වෙනසකට තැතක් අනාගතයෙන් ආතීතයක් මර
නුපන් බිලිද නොපිද කාට සරණක් සර

නුපන් කුමරූ සොයයි සැම දූපේ
ඇග පුරා මගේ මත දුවන් නුපේ
අලෝක දෙකහී පරතරයි නුබේ
මිනිසුන්ගේ ගැටුමක් සොයනවා රූපේ

නසනවා මා මම එක්තුව හෙතුපල මන සිතුවිලි ප්‍රහේලිකා ගොඩ නැග
බැදිම් මත් කර මව සමන්තර ලෝ දන්ඩ නොර තදින් බදා ගෙන ඒනු ඇත
අදින් නොපෙනෙන මම සිත තුල බදා ගෙන අඩා ගෙන අවසාන මොහොත දැක
යනු මම නැවතත් නුබ දාමා නුබ හමු තැන කඩා එනු ඇත
සිත තුල ගැටුමක් සොයනවා රූපේ
ආලෝක දෙකෙහී වෙන්වීමයි නුබේ
ඇග පුරා මගෙ මත දුවයි නුපේ
නුපන් නොර කත සොයයි නුබේ



Random Lyrics

HOT LYRICS

Loading...