
warsha, chathum dulara & buddhi sandeepa - ridawanna nam lyrics
Loading...
නුබ ගාවින් උන් කාලේ මා
දැනුනා නුබ ළග නෑ කියලා
හිතුවා මොහොතක් රිදිලා
පුරනා පෙරුමන් උදුරා
යදිනා මේ හිත නුබගෙන් මා
ඉවසා අදටත් මා හිඳිනා
රිදවන්න නම් ලංවුනේ
නුබ ඇයි තවත් මේ හිතේ
නිහඬයි ද මේ ආදරේ
මා තුරුලේ
රිදවන්න නම් ලංවුනේ
නුබ ඇයි තවත් මේ හිතේ
නිහඬයි ද මේ ආදරේ
මා තුරුලේ
නොනිදන රෑ මතකේ අතුරා
කලකිරෙනා මොහොතක තනි මා
අහසේ තරු හා හැඬුවා
හැරයන්නට කරුණක් සොයනා
ආදරයක් අප හට තිබුනා
ඉවසූ තැන මා රිදුනා
මා විසිරේ
නුබගේ සුළඟේ
මේ හිත මේ
රහසේ රිදුනේ
රිදවන්න නම් ලංවුනේ
නුබ ඇයි තවත් මේ හිතේ
නිහඬයි ද මේ ආදරේ
මා තුරුලේ
රිදවන්න නම් ලංවුනේ
නුබ ඇයි තවත් මේ හිතේ
නිහඬයි ද මේ ආදරේ
මා තුරුලේ
Random Lyrics
- johnny salami - meat the real me lyrics
- 澤田空海理 (sori sawada) - mint candy lyrics
- ундервуд (underwood) - бетховен (beethoven) lyrics
- emre altuğ - sev diyemem lyrics
- isabella [dk] - mønstre lyrics
- noe1! - ghost lyrics
- onna badvibes - underdog lyrics
- nickyurod - во мне вирус (virus in me) lyrics
- drygo - oscuridad lyrics
- odecore - pray 4 (slowed & reverbed) lyrics