
wasthi productions - adu kule para haththa (අඩු කුලේ පර හැත්ත) lyrics
// dulaj’s rap
ලොකු සීන් නැති මගේ මිතුරු සේනාංක
වෙන්න දෙනවා ආසයි මතුදාක
බඩ වැඩි හින්දම gym හැමදාම
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
// chorus
අලුයම් හෝරාවේ ඇතින් නැග ආයේ
හිරු නෑ පායලා
ඒ මායම් මනසේ
පායම් හිරුවත්
අද මා නාවලා
ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත් මාව මත්වෙලා
බිද යන්නම් මා මා
තනි මනසින් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා
විදගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැරුවා මා
සැනසෙන්නම් මා
තව සීමා පැතුමන් සදා
// -n-shka’s rap
මම රෝමී
උඔ කටු දෙකේ නසීයර්
දැනගනින් උඹට අන්දනවා මම බ්‍රේසියර්
tv fm මට දාලා දුන්නට බැරියර්
කොල්ලොනේ ගමෙන් බොනවනේ සැපේනේ
youtube නැත්තම් තාමත් වලෙනේ
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
මල් සිංදු පැකේජ් ගහන අඩු කුලේ පර හැත්ත
පර හැත්ත අඩු කුලේ පර හැත්ත
තඩි මට හිනා වෙන අඩු කුලේ පර හැත්ත
// chorus
අලුයම් හෝරාවේ ඇතින් නැග ආයේ
හිරු නෑ පායලා
ඒ මායම් මනසේ
පායම් හිරුවත්
අද මා නාවලා
ඒ නැතිනම් ආයේ
පුරවන් සරුවත් මාව මත්වෙලා
බිද යන්නම් මා මා
තනි මනසින් මා
අද යන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබලා
විදගන්නම් මා
ඇති දෙවියන් නැති දෙවියන් ඔබ බැරුවා මා
සැනසෙන්නම් මා
තව සීමා පැතුමන් සදා
Random Lyrics
- andrews sisters - younger than springtime lyrics
- xxxtentacion - look at me! (official video) (hung part) lyrics
- jovislash - skobo uber lyrics
- sonny - do it lyrics
- soma saito - フィッシュストーリー lyrics
- léon - i believe in us lyrics
- houari manar - jibouli bogossi lyrics
- kasinova the don - g party lyrics
- pious - yayo lyrics
- junnosuke taguchi - moment lyrics