zany inzane & costa marley - hennessy (gold edition) lyrics
හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී
බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්
හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී
කොච්චර ගැහුවත් වැඩක් උනේ නෑනේ
ගණන් මිස්
දැක්කට විස ජරාවමයි හෙව්වේ
කැනබිස්
කිව්වට වැඩක් නෑ මේ දේවල්
උබේ ඔලු හිස්
පස්සට පසුතැවෙයි උඹ කලොත්
මට ඩිස්
කන්න දෙන්නෙ කිස්
ලේසි උනත් ගහන්නෑ මම යටින්
බලන් ඉන්නවා ආතල් බොලා
ගහගද්දී කටින්
රැවටුවා දැන්නම් කවුරුත් තේරුම් අරන් ඇති
ආස නෑ මවන්න දේවල්
මගේ අතේ නැති
එන්න වෙන්නෙ නෑ මං ගියොත්
මේ රටාව කැඩී
අපි තමයි කැපුවේ මේ
ගොඩක් උන්ගේ නැටි
උඹලා මේකෙ දැගලුවා
හොදටම වැඩී
වාසනාව හැමදාම වටේ කැරකුනා
එකෙක් නෑර හැම මිනිහාම වෙනස් උනා
ඉවසන්න ඕනෙ තැන මම ඉවසුවා
ඒත් නැති තැන නොහිතපු දේවල් සිද්ද වුනා
සිද්ද වුනා හෙනසී
කවුද පෙරලන්නේ වෙස්
බලන් ඉන්නෙ අවදානෙන්
ගේම තනිකර චෙස්
එකෙක් දිනයි අනිවාර්‍යෙන්
විදවීම වේදනාව මැරුනට වඩා
මම අමුතුම එකෙක් උඹලා
හිතුවට වඩා
පාරවල් ඉගෙන ගත්තා වැටුනට වඩා
උබලා දුර්වලයි මට එදා පෙනුනට වඩා
හැමදේම වෙන්නේ පිලිවෙලට
ආතල් එක දෙන්නේ අපි වගේ පිරිසකට
ඇගේ ප්‍රමාණේ අදාල නැහැ මිටියකට
කරලා පෙන්නන්නම් උඹලා කියන විදිහකට
මැනගනින් මාව හරියට
මනින්නෙපා එකපාරක් දැක්ක පලියට
වතුර වගේ වෙනස් වෙන්නෙ තැනේ හැටියට
කකුල තියන් ඉන්නෙ අන්තිම පඩියට
හෙනෙසී
ආතල් එකේ ඉන්න
තමයි කැමතී
කවදාවත් යන්නේ නෑඩෝ
මම පැරදී
කියන්නෙපා කවුරුත් මගේ අඩුපාඩු වැරදී
පෙන්නන්න එපා රැස්
මගේ තැන දී
බලන්නෙපා ඉර කවදාවත් අහසේ
අවරෙන්
ලිව්වා කලින් පොත
ගැහුවා පිට කවරේ
උඹේ අත දැක්කේ
වැටුනට පස්සේ කබලේන්
පිලිගන්නේ නෑ දේවල් මම එකාපාරින්
නවතින්නෙ උඹේ කන ගාවින්
ආතල් වැඩි කලේ
ජීවත් වෙන දින ගානෙන්
ඉන්නේ අවදානෙන්
Random Lyrics
- akira the don & scott adams - author yourself with scott adams lyrics
- the blck madonna - afro blue lyrics
- esved (tur) - bilemezsin lyrics
- карлик нос (karlik nos) - 6 конечностей (6 limbs) lyrics
- pixy (uk) - dilating lyrics
- mohelá - 500 rosor lyrics
- стинт (the stint) - чай (tea) lyrics
- balulu - בלולו - vilonot - וילונות lyrics
- gustavoegatotv - inércia lyrics
- minax13 - jason voorhees lyrics