zinkopeep - balliye lyrics
Loading...
(verse)
බැල්ලියේ… ඔයා හරි කැතයි…ඔයාගෙ දත්,ඉරිගු අැට වගේ…
බැල්ලියේ ඔයා ලස්සනයි,ඔයාගෙ අැස්…ජිල් බෝල වගේ..
බැල්ලියේ මට තව ඉවසන්න බෑ…
බැල්ලියේ මටනම් නින්ද යන්නෙ නෑ…
බැල්ලියේ ඔයා මට කැමති වෙන්නෙ නෑ
අැයි ඒ…මටනම් තේරෙන්නෙ නෑ…
බැල්ලියේ…බැල්ලියේ…බැල්ලියේ..බැල්ලියේ..
බැල්ලියේ…බැල්ලියේ…බැල්ලියේ..බැල්ලියේ..
මම කැතයිද?ලස්සන වෙන්නම්…
නරකයිද…මම හොද වෙන්නම්
ඒත් බැරිද..ඒත් බැරිද?ඒත් බැරිද…
මම මැරෙන්නම්
බැල්ලියේ… ඔයා හරි කැතයි…ඔයාගෙ දත්,ඉරිගු අැට වගේ…
බැල්ලියේ ඔයා ලස්සනයි,ඔයාගෙ අැස්…ජිල් බෝල වගේ..
බැල්ලියේ…බැල්ලියේ…බැල්ලියේ..බැල්ලියේ..
බැල්ලියේ…බැල්ලියේ…බැල්ලියේ..බැල්ලියේ..
Random Lyrics
- tipsy kid - wavy 2018 lyrics
- wyldest - burn lyrics
- l1me beats & twose - make love lyrics
- mob79 - direção lyrics
- whyzdom - pyramids lyrics
- ikaika jurema - ojitos de agua lyrics
- mefe - out of babia lyrics
- precious (kor) - it's me lyrics
- themakesf - wasted time lyrics
- 藤原さくら (sakura fujiwara) - maybe maybe lyrics