azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

anjalee methsara – ada raganne lyrics

Loading...

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

මතුවට මාහද වැදුනම හීසර
මා සැනසෙන්නෙමි ඒ හැඟුමෙන්
මද පවනක පාකර සුවඳද ආදර
ඔබ සනසන්නෙමි ඒ සුසුමෙන්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්
අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්

නෙතු පිය ආදර සැලෙන්නෙ තාලෙ⁣ට
වෙල් ඉපනැල්ලේ මේ විලසින්
හිතතුල වෑහෙන අනන්ත ප්‍රේමය
ඔබට කියන්නද මා නොදනිම්
වසන්තෙ ආවම රුවැත්තියක් හට
නිදන්නෙ රෑ හිත කොනිත්තමින්

අද රඟන්නෙ මේ ලෙස සතුටේ
සිත වෙලෙන්නෙ ආදර සුළඟේ
දැන් බලන්න මා දෙස රහසේ ආදරෙන්
මට දකින්න ඒ රුව රිසිසේ
ළඟ රැදෙන්න මා නෙත නුදුරේ
මා ගයන්නේ මා හද රාවේ ගීතයෙන්//



Random Lyrics

HOT LYRICS

Loading...