azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ashan fernando – sandawathiye lyrics

Loading...

සඳ රූරා හීන සේයා
නෙතු පායා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා

මට නුඹ හා විඳගන්න ඕනා

සඳ දිය දහරා හදවත පාරා
මගේ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා
දිගු නිල් දෑසේ මායාවේ ගිලුණා

සඳ වතියේ…
සඳ වතියේ…

පායා තරු කැට වීණා
හීනේ සියොළඟ රැඳුනා
ඝණ අඳුරේ මා හා පිය මනිනා
අරුමොසම් දෑසට වහ වැටුණා

සෙවනැලි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දෝරෙ ගැලුවා
සඳ වතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුණා

රහසේ කාලය ගෙවනා
මායා සිහිනයේ රැඳිලා
සඳ සෙවනේ නුඹ හා නෙතු පටලා
ආදරයේ මීවිත අයදිනවා

සෙවනැලි මාවතේ සැඟවෙන්නෙපා
කවිකාර පෙම දෝරෙ ගැලුවා
සඳවතියේ නුඹගේ සෙනෙහේ සුසුම් ඇහැරුණා

සඳ රූරා හීන සේයා
නෙතු පායා මායාව විහිදා
නිදි වරනා පාළු හෝරා
මට නුඹ හා විඳගන්න ඕනා

සඳ දිය දහරා හදවත පාරා
මගේ සඳ කිඳුරී මා ගාව පායා
සිතුවිලි පීරා ලය පිරිමදිනා
දිගු නිල් දෑසේ මායාවෙ ගිලුණා

සඳ වතියේ…
සඳ වතියේ…
සඳ වතියේ…
සඳ වතියේ…



Random Lyrics

HOT LYRICS

Loading...