ayeshmantha – kusthumbari (කුස්තුම්බරි) lyrics
Loading...
[verse 1]
වාලුකා දුමේ කාශ්ටේ
මේඝ චන්ද්‍රයා සොයලා
ගෝර රාත්‍රියේ මගෙමයි
ඉවසූ සැනසූ රුසිරූ
[chorus]
මට මම නොමැතී විලසේ
යටි සිත අවැසී පලසේ
නොම යුරු සිතැගී සිතුසේ
ගිනි රොන තුඩැගී පිවිසේ
[verse 1]
රාගයේ රසායනයේ
මූල ධර්මයේ සයනේ
ඝ්‍රාන තර්පනේ සමයේ
පැවසූ විමසූ මනසූ
[chorus]
ගුගුලන කුකුසූ ලියලේ
දුහුලට ඇදි මීදුමසේ
දැවටෙන ගුගුලී තුරගේ
දිවගන කුස්තුම්බරියේ
Random Lyrics
- jim hurst – back to the one lyrics
- luvnote – сейв! (save!) lyrics
- elleken – в чём причина? (what’s the reason?) lyrics
- breezo (rayner’s lane) – no ediat lyrics
- nu’est – bridge the world lyrics
- wren evans – cơn đau lyrics
- r2bees – somebody loves you lyrics
- automatic (usa) – lucy lyrics
- ayon chaklader ,atiya anisha – cholo niralai lyrics
- mariah carey – #beautiful (louie vega eol remix) lyrics