evill d zayge – nuba mage nam lyrics
නුඹ මගේ නම්
මා ළඟ නුඹ රැදී
රෑ මැදියමේ සනසවා
හැඟුමකටම ළං වී
නොනිදන නෙත උමතු වී
සිනහව පාවී ඕ….
මන් මත් වී බලා හිදී
සුරලොව කවි කාරී ඕ..හෝ…
දෙතොලෙහි උණුසුම මටම දී
නුඹ මගේ ව්‍ෙ නම්
මෙ රැය අපේ වේ නම්
මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්
නෙතු බැල්මෙන් වෂී වෙී නම්
මෙල්ල නොවී විදින්නම්
ඔය රැඟුමට වහා වැටී
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ…මේ රැයේ…
නුඹ මගේ වේ නම්…
කෙල්ලේ ඹ්….
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ…මේ රැයේ
නුඹ මගේ වේ නම්
කෙල්ලේ ඹ්….
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
ඇස් පිල්ලම් ගානේ
මේ මට දැණුනේ එක දෙයයි
ඒ නුඹේ ආලේ…
ඕනේ හද ගැස්ම නවතින තුරූ
නුඹ මගේ ව්‍ෙ නම්
මෙ රැය අපේ වේ නම්
මා ඉන්නම් නැවතී හිත ළඟ දැවටෙමින්
නෙතු බැල්මෙන් වෂී වෙී නම්
මෙල්ල නොවී විදින්නම්
ඔය රැඟුමට වහා වැටී
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ…මේ රැයේ…
නුඹ මගේ වේ නම්
කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ කෙල්ලේ හේයි…
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ…මේ රැයේ…
නුඹ මගේ වේ නම් යේ..හේයි..ඹ්….
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
rap :+
ඔයා මාගේ + හඳ වාගේ
ළං වෙලා ඉමු සීතල යාමේ
ඔයාව දුටු දවසෙම තේරුණේ
මට ම මවපු එක රැජිණක් වාගේ
හිත ඇතුලේ + ඔය රූපේ
ඇන්දුනේ නොමැකෙන රතු සායමෙන්
යමු දැන් අත් අල්ලන් තහනම් සෙවනෙන් පැනලා රවුමක් හඳ වටේ
මම හිරකරු ප්‍රේම කූඩුවේ
මාංචු දාලා නුඹගේ ආදරෙන්
ඉන්නම් ආසාවෙන් කූඩුම වීලා
දෙනවනම් කෙල්ලේ ආදරේ
නැට්ටුක්කාරියේ ඇයි සෙල්ලම්
ඕනේ විතරක් නම් ආලවන්තකම්
හැමදාටම ඔයාගේ වෙන්නම්
කෙල්ලේ නුඹ මගේ වේ නම්…
තව ළං කර ගන්නම් මා
මෙ රැයේ… ඔබ මගේ වී ඹ්…
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
මේ රැයේ…මේ රැයේ…
නුඹ මගේ වේ නම්
කෙල්ලේ ඹ්…
මේ රැයේ…
කෙල්ලේ නුඹ මගේ නම්
නුඹ මගේ වේ නම්…
Random Lyrics
- gippy grewal – jhanjra lyrics
- kkvinci – proverbs 31 lyrics
- blantlock – ат (attack on titan) lyrics
- mike defunto – sushi wok lyrics
- billy barker – one morning / mourning lyrics
- benjamin earl turner – slumped lyrics
- tunechikidd – me tienen envidia lyrics
- arilena ara – aligator lyrics
- serjão loroza – podes crer, amizade! lyrics
- deep green – stay/go lyrics