evill d zayge – sonduriye mage lyrics
1st verse :
සුවඳ දැනුනා මතක අතරින්
නුඹව සොයනා රෑ පුරා
සිතට කොඳුරා නුඹව පතනා
ආදරේ දිව්රා
රහසින් එදා කී කතා මා
නුඹගේ ළඟින් සෑමදා
මදි වුනේ සේනේහේ මගේ දෝ
ඇයි ගියේ මා හැරදමා
chours :
සොඳුරියේ මගේ
මගේ සොඳුරේ
සොඳුරියේ මගේ
මගේ සොඳුරේ
rap :
උබට මං අදටත් අමතක තරමට
ගෙවපු කලට ආයෙත් අපි නොයන තරමට
හිතට ඇන්න කටු විසයි උබේ දෑතින්ම
තලපු මලට ඒත් කරේ නැ බොරු පෙම
පැණි රහා කර කැවත් තිත්ත ඇත්ත
නොදැක්ක මිරිඟුවත් ඇත්ත කීවේ උබ
වැඩක්ද මැව්වත් ආදරයෙන් මුහුදක්ම
නැත්තම් ඔරු පාරු විදින්න ලොකු වෙරලක්ම
දුක හෙවිවත් කදුලු බර මට නම්
සතුට හොයද්දි උබ ඒකේ මුල උනා නම්
කෙරුවෙනැ ගෙවන්න තවත් පව් එහෙනම්
කවදාවත් අය දින්නැ උබෙන් සමාවක්
යන්න ඉඩ දීලා ආයෙත් අපි අයින් වෙමු
නාවත් එදා වගේ හිත හදන් ඈත් වෙමු
ආයෙත් අපි අපේ පාරේ නොයන්නට
උබෙ මතකේ ගිනි තියලා කරා අළු
මීදුම ඇවිත් වගේ කන්ද පාමුල
උබ ගව් ගානක යාවුනෙ අදුරෙන්
පහන් එලියෙ මම අද තනියම
උබ වෙන කෙනෙකුගේ අනියමලු සතුටෙන්
2nd verse :
පිනි වැස්සෙ සීතලට දැන්
ගුලි වෙන්න නුඹ හා මේ මං
තනි වෙන්න මේ යාමයේ
නුඹ කොහේ..
වස්සානයේ සෙව්වා පෙමින්
හදවතේ තියෙනා ලතැවුල්
හිදින්නට මේ දිවියේ නුඹ හා
නැත වරම්
නොමියෙනා කදුලැල් සැලුනාවේ
වේදනාවේ මා තැවුනාවේ
කෙතරම් හැඩුවත් මෙමා
නුඹත් නොයෙනා….
සොඳුරියේ මගේ
මගේ සොඳුරේ
සොඳුරියේ මගේ
මගේ සොඳුරේ..//
Random Lyrics
- chuya – family lyrics
- penny parker – never meant to know lyrics
- kaycyy – walk in this bitch* lyrics
- sozo sleep – how great thou art lyrics
- joesef – fire lyrics
- robert taira wilson – ana lyrics
- d smoke – find my way lyrics
- maullify – guns for the party lyrics
- les yacaré – los pasos que damos lyrics
- gspd – девочка хочет секса (girl wants sex) lyrics