azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

lavan abhishek – peradaka lyrics

Loading...

පෙරදාක නෙතු පෑව ආදරේ
හැම සිහිනේම හැඟුමන් ගෙනාවා
හොර රහසේ ඉකිබින්ඳ ජීවිතේ
අද නෙතු මානේ හසකැන් ගෙනා
සුදිලෙන සඳ වාගේ සිතුවම් වෙලා

ඈ දෑසගින් බලා
රෝස මේ පාට සිහිනේ මවාලා
මා ආදරෙයි කියා
හාදු දී මාගේ තුරුලේ හොවාලා
සංසාරයේ අපේ ආදරේ
නොබිඳීම පියමන් කලා

රෑ සිහිනයෙන් පවා
ආදරේ හේතු හසුනේ ලියාලා
මේ ජීවිතේ පුරා
ආදරෙන් ඉන්න දිවුරුම් තියාලා
සංසාරයේ අපේ ආදරේ
නොබිඳීම පියමන් කලා



Random Lyrics

HOT LYRICS

Loading...