randhir - sudu kirilliye lyrics
[verse]
දෙනෙතේ රන් තරු මල්
සුතිලෙන ඔබේ රූසිරි
මගෙ පාලු ලොවට දුන්නෙ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබය්
ඔබ ආවෙ මට [??] වෙලා පෑමින්
පෙර සසරේ නේද එක සිතින්
ඔබගේ ලොව හෑර දාලා
ආදරයට පිටුපා
නෑ මන් දුර ඈතක යන්නේ
[chorus]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
මාගේ මනසේ
නිස දමා සුසුම්, මවා සතුට
ලන්ලන් වීලා
හදවතේ කොනක ලෑගුම් ගත්ත
දල්වා දෑසේ
සිනා
මුමුනා රස පෙම් කතා
[verse]
දෙනෙතේ රන් තරු මල්
සුතිලෙන ඔබේ රූසිරි
මගෙ පාලු ලොවට දුන්නෙ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබය්
ඔබ ආවෙ මට [??] වෙලා පෑමින්
පෙර සසරේ නේද එක සිතින්
ඔබගේ ලොව හෑර දාලා
ආදරයට පිටුපා
නෑ මන් දුර ඈතක යන්නේ
[chorus]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
මාගේ මනසේ
නිස දමා සුසුම්, මවා සතුට
ලන්ලන් වීලා
හදවතේ කොනක ලෑගුම් ගත්ත
දල්වා දෑසේ
සිනා
මුමුනා රස පෙම් කතා
[outro]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
Random Lyrics
- мб пакет (mb packet) - превращение (transmutation) lyrics
- molo - sådan vi har det* lyrics
- kobo town - waiting by the sea lyrics
- james jh lee - the light lyrics
- blinker - herr doktor lyrics
- yoshiki hayashi - black diamond lyrics
- mekhi randle - secure the bag lyrics
- tse - ίντριγκα (idriga) lyrics
- naza - ancien combattant lyrics
- motionless in white - black lyrics