azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

randhir – sudu kirilliye lyrics

Loading...

[verse]
දෙනෙතේ රන් තරු මල්
සුතිලෙන ඔබේ රූසිරි
මගෙ පාලු ලොවට දුන්නෙ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබය්
ඔබ ආවෙ මට [??] වෙලා පෑමින්
පෙර සසරේ නේද එක සිතින්
ඔබගේ ලොව හෑර දාලා
ආදරයට පිටුපා
නෑ මන් දුර ඈතක යන්නේ

[chorus]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
මාගේ මනසේ
නිස දමා සුසුම්, මවා සතුට
ලන්ලන් වීලා
හදවතේ කොනක ලෑගුම් ගත්ත
දල්වා දෑසේ
සිනා
මුමුනා රස පෙම් කතා

[verse]
දෙනෙතේ රන් තරු මල්
සුතිලෙන ඔබේ රූසිරි
මගෙ පාලු ලොවට දුන්නෙ
තනිවූ මගේ සිතට
සෙනෙහේ දුන්නෙ ඔබය්
ඔබ ආවෙ මට [??] වෙලා පෑමින්
පෙර සසරේ නේද එක සිතින්
ඔබගේ ලොව හෑර දාලා
ආදරයට පිටුපා
නෑ මන් දුර ඈතක යන්නේ

[chorus]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
මාගේ මනසේ
නිස දමා සුසුම්, මවා සතුට
ලන්ලන් වීලා
හදවතේ කොනක ලෑගුම් ගත්ත
දල්වා දෑසේ
සිනා
මුමුනා රස පෙම් කතා

[outro]
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ
සුදු කිරිල්ලියේ, කිරිල්ලියේ



Random Lyrics

HOT LYRICS

Loading...