azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

ravi royster – wellen thelada mawaala lyrics

Loading...

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

ගිරි මද්දහනේ හැන්දෑවේ
නවතා නෑ මා සංචාරේ
පණවන් සේ බැදිලා
සඳවන් රූ සරාලා
සගවාලා නෑ ශුන්ගරේ
පියඹාලා යමුද මල් පාරේ
යලි මං නෑ හැරීලා
දුක නම් නෑ දැනීලා
පෙන්නා නිසි කාරනාව
තනමී රජ මාලිගාව
පොලවේ වැලි පාගලාම
තේජමාන පානවා
මුව මී හද වේදනාව
නගමූ මුව මල් සිනාව
දිනලා මිස නෑ පරාද
කිරුල දරමි ලොවම ජය අරන්

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා

විකසිත හීන ගේන දේහදාරී මා නේද
හදවත ආදරේට පෑහුනා සදා
මේ මගෙ වේදිකාව දෙනවාද ආචාර
පතුරමි තේජමාන මේ ලෙසේ සරා

වැල්ලෙන් තෙලද මවාලා
කිරියෙන් බතම දොවලා
හදවතට දැනෙන විලස මෙලෙස දිවිය ගෙවාලා
තරුමල් ගෙනෙමි කඩාලා
සරුවත් පොවමි මවාලා
තරුවලට පෙනෙන තරුව විලස දිලෙමි බලාලා



Random Lyrics

HOT LYRICS

Loading...