
samith gomes - dhess intro [freestyle] lyrics
Loading...
අබුද්දස්ස කාලෙ ඉප+දුන
අවාරේ හරි මැද පිබි+දුන
තරු+වක් නෙවෙයි කව+දත් රසදියෙ කිමි+දුන
දෙපතුල+පොලෝ මත නෑ පියා+පත්
ආවත් එන්නේ කළ+දේ පමණයි මළවුන් හා ගියා+මත්
ලිව්වෙ සෙත්+කවි
මුදවන්න සමූහය ප+වි(න්)
ගන්න මඩින් උඩට සුවඳ නෙලුම් ම+ලි(න්)
බැලුවොත් ආග+මික
සිතුවිලි ප්‍රාථ+මික
කනපොහොර අකාබ+නික
වෙලා මොළේ සහා+සික
අමා+වක හඳ අල්ලන්න උඩ පනින උද+විය
හරි හතරැස් කරයි ගෝ+ලා+කාර පෘතු+විය
ආශ්වාදය පමණයි දුන්+නෑ පහත් උන්+මාදය
එකද්‍ය+කාරය මැද මේක මාර්කස්+වාදය
Random Lyrics
- victon - pray for me lyrics
- sudden lights - nine head monster lyrics
- mayberg - endlos_demo lyrics
- future destin - malanga lyrics
- madeleine & salomon - layil lyrics
- eternate - praise my name lyrics
- oligark - kriminalitet betaler sig lyrics
- lascar - the majestic decay lyrics
- arab money - touch down in spain lyrics
- carlos lópez buchardo - vidala lyrics