azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

samith gomes – dhess intro [freestyle] lyrics

Loading...

අබුද්දස්ස කාලෙ ඉප+දුන
අවාරේ හරි මැද පිබි+දුන
තරු+වක් නෙවෙයි කව+දත් රසදියෙ කිමි+දුන

දෙපතුල+පොලෝ මත නෑ පියා+පත්
ආවත් එන්නේ ක⁣ළ+දේ පමණයි මළවුන් හා ගියා+මත්

ලිව්වෙ සෙත්+කවි
මුදවන්න සමූහය ප+වි(න්)
ගන්න මඩින් උඩට සුවඳ නෙලුම් ම+ලි(න්)
බැලුවොත් ආග+මික
සිතුවිලි ප්‍රාථ+මික
කනපො⁣හොර අකාබ+නික
වෙලා මොළේ සහා+සික

අමා+වක හඳ අල්ලන්න උඩ පනින උද+විය
හරි හතරැස් කරයි ගෝ+ලා+කාර පෘතු+විය
ආශ්වාදය පමණයි දුන්+නෑ පහත් උන්+මාදය
එකද්‍ය+කාරය මැද මේක මාර්කස්+වාදය



Random Lyrics

HOT LYRICS

Loading...