azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

zinkopeep – agaharu lyrics

Loading...

රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ
කවුරුත් නෑ, පාලුවෙන් මං මේ අගහරු ලෝකේ

(yo)
මම පිටසක්වලින්+මගෙ යානෙ කැඩුනනෙ හඳ ලගින්
මම නැවතුනෙ අගහරුවලින්+එන්න මෙහෙට පනිවිඩෙ ලද සැනින්
මට දැන් බඩගිනී+ මට කන්න මොනාහරි දෙයක් ඕනෙ
ඒත් මෙහෙ කන්න කිසි දෙයක් නෑ+මම මැරෙයි මේ මූසල ලෝකේ

රෑ බෝවුනා, ඇයි කවුරුත් නොආවේ…
කවුරුත් නෑ, පාලුවෙන් මං.. මේ අගහරු ලෝකේ…

(matthew hall)
alabama, arkansas
i do love my ma and pa
not that way that i do love you
well.. holy moly me oh my
you’re the apple of my eye
girl i’ve never loved one like you…



Random Lyrics

HOT LYRICS

Loading...