zinkopeep - holman lyrics
මම බය උනා හොල්මනකට+තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන+මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද + තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද + වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g+y ,මහසොනා g+y+ මහසෝනගෙ මුලු පවුලම g+y
මට පැන්න chain, sucker for the pain+ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
හොල්මන් වලට බය නෑ මන් ආයේ+මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ +කන්න වෙන්නෙ හරහට පාරක් කනේ
බය උනා මං රෑ, බය උනා මං + බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)
කවුරුත් නැති හොල්මන් දූපතේ+වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ +කවදාවත් යන්නෑ දූපතෙන්
මම බය උනා හොල්මනකට+තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන+මෙවුන්ට ගහනව වැහි නැති හෙන
හොල්මන් යනු හෙලවෙන මනසද + තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද + වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට
මහසොනා g+y ,මහසොනා g+y+ මහසෝනගෙ මුලු පවුලම g+y
මට පැන්න chain, sucker for the pain+ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)
කවුරුත් නැති හොල්මන් දූපතේ+වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ +කවදාවත් යන්නෑ දූපතෙන්
Random Lyrics
- sd2ky - один (alone) lyrics
- audrey sherman - i'm ruined lyrics
- young xuxer - zima 2019 lyrics
- rensirens - rolling (remix) lyrics
- kota the friend & statik selektah - grace lyrics
- ben lawrence, nitro x, ciemie & xander sallows - save me lyrics
- 7evin7ins - plsdontgo lyrics
- sarah geronimo - healing lyrics
- amir tataloo - delam ba to lyrics
- zica e os camaleões - minha festa lyrics