azlyrics.biz
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

zinkopeep – holman lyrics

Loading...

මම බය උනා හොල්මනකට+තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන+මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ + තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ + වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g+y ,මහසොනා g+y+ මහසෝනගෙ මුලු පවුලම g+y
මට පැන්න chain, sucker for the pain+ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

හොල්මන් වලට බය නෑ මන් ආයේ+මම යනවා රෑ දොලහට පාරේ
එන්නෙපා බය කරන්න මාව ආයේ +කන්න වෙන්නෙ හරහට පාරක් කනේ

බය උනා මං රෑ, බය උනා මං + බය උනා මං රෑ, බය උනා මං (රෑ නිසා)

කවුරුත් නැති හොල්මන් දූපතේ+වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ +කවදාවත් යන්නෑ දූපතෙන්

මම බය උනා හොල්මනකට+තනියම එනකොට රෑ දොලහට
මම පිලිගත්තෙ නෑ හොල්මන් ගැන+මෙවුන්ට ගහනව වැහි නැති හෙන​
හොල්මන් යනු හෙලවෙන මනසද​ + තාම මට sure නෑ උනු දේ ගැන
ඇයි මෝහිනි හැමදාම පාර මැද​ + වෙලා ඉන්න බැරිද මේ ගෑනිට ගෙට

මහසොනා g+y ,මහසොනා g+y+ මහසෝනගෙ මුලු පවුලම g+y
මට පැන්න chain, sucker for the pain+ගුටි කන්නෙපා හුත්තො මම මාල් (හේ)

කවුරුත් නැති හොල්මන් දූපතේ+වතුරත් නෑ ඉන්නේ හාමතේ
කිසිම දෙයක් නෑ දැන් මගෙ අතේ +කවදාවත් යන්නෑ දූපතෙන්



Random Lyrics

HOT LYRICS

Loading...